News
Korean Bhasha
Korean Bhasha
item banner
09-03-2024
ප්‍රවීණ රංගන ශිල්පී Ma Dong-seok සහ ජනප්‍රිය රංගන ශිල්පිණී Yoo Dong-hwa අතර වූ වසර තුනක විවාහ ගිවිසුම අවසන් කෙරේ?
සුපිරි නළු මා ඩොං-සොක් (53) සහ නිරූපිකාවක් බවට පත් රූපවාහිනී නිළියක් වන යූ ඩොං-හ්වා (36) විවාහ ලියාපදිංචි වී වසර තුනකට පසු විවාහ වීමට සැරසෙන බව ඉකුත් 8 වෙනිදා ඔහුගේ ආයතනය වන Big Punch Entertainment පැවසූයේ "Ma Dong-seok සහ Yoo Jung-hwa මැයි මාසයේදී Seoul හි විවාහ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති" බවයි. ඔවුන් 2016 දී ඔවුන්ගේ ආදර කතාව ප්‍රසිද්ධියට පත් කල අතර 2021 දී ඔවුන්ගේ විවාහය ලියාපදිංචිය සිදු කල ද විවාහ මංගල්‍යයක් පැවත්වූයේ නැත. එබැවින් එළඹෙන මැයි මාසයේදී ඔවුන්ගේ විවාහය උත්සවශ්‍රීයෙන් සමරන බවට ඔවූහු ප්‍රකාශයට පත් කර ඇත. තවද, Ma Dong-seokගේ "The Outlaws 4" චිත්‍රපටය ලබන 24 වැනිදා එළිදැක්වීමට නියමිතය