06-43-2022
වෛද්‍ය පරීක්ෂණය සඳහා දින වෙන් කෙරේ.
ගිවිසුම අත්සන් කරන ලද සහ CCVI ලැබුණු රැකියා අපේක්ෂකයින් සඳහා වෛද්‍ය කාලසටහන් දින ශ්‍රී ලංකා විදෙශ සේවා කර්‍යාංශය විසින් වෙන් කර ඇත.
ඔබ ගිවිසුම අත්සන් කරන ලද හෝ CCVI ලැබුණු රැකියා අපේක්ෂකයෙකු නම්,
www.slbfe.lk වෙබ් පිටුවෙහි ඇති Medical Schedule Dates for Agreement Signed & CCVI Received Job seekers
අදාළ කොටසට ගොස් ඔබේ පාසෝර්ට් අංකය ඇතුලු කොට වෙන් කරන ලද දින පිළිබඳව දැනගන්න.